පා.ම වසන්ත යාපා බණ්ඩාරටත් කොවිඩ්

ජන 25, 2021

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

     

    Latest News