රැකියා සඳහා තෝරාගත් උපාධිධාරීන්ගේ නාම ලේඛනය එළිදැක්වේ

නොවැ 24, 2020

    අභියාචනා ඉදිරිපත් කිරීමෙන් පසු රැකියා සඳහා තෝරාගත් උපාධිධාරීන් සම්බන්ධ නාම ලේඛනය මේ වනවිට නිකුත්කර තිබේ.

    රැකියා නොමැති උපාධිධාරීන් රැකියා සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙළට අදාළව පසුගියදා උපාධිධාරීන් රැකියාගත කරනු ලැබුවා.

    ඒ සඳහා නම් ඇතුළත් නොවූ අභියාචනා ඉදිරිපත් කළ රැකියා විරහිත බව තහවුරු වූ අයැදුම්කරුවන් සහ රඳවාගත් අයැදුම්කරුවන්ගේ නාම ලේඛනය නිකුත් කර තිබේ.

    Latest News