A/L පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට සිට

නොවැ 24, 2020

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ(A/L) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් හෙට(25) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ විෂයන් 13 කට අදාළ පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු හෙට සිට ඇරඹෙන බවයි.

    Latest News