තවත් 428කට පූර්ණ සුවය

නොවැ 23, 2020

    මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 14,497ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 428 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ.

    අද වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 20,171ක්.

    Latest News