හෙට (23) සිට විශේෂ කාර්යාල දුම්රිය ධාවනයට

නොවැ 22, 2020

    සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් හෙට (23) සිට විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති අතර, ඒම දුම්රියන් සෞඛ්‍ය අංශ විසින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ප්‍රදේශයන්හි නොනවත්වා ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය නවත්වන දුම්රිය ස්ථාන පහතින් දැක්වේ.

    කොළඹ කොටුව / පොල්ගහවෙල / රඹුක්කන / මහනුවර / ගනේවත්ත / මහව

    ප්‍රධාන මාර්ගයේ දුම්රිය නොනවත්වන ස්ථාන,

    මරදාන / දෙමටගොඩ / කැලණිය / වනවාසල / හොරපේ / රාගම / වල්පොළ / බටුවත්ත

     

    හලාවත මාර්ගයේ දුම්රිය නවත්වන දුම්රිය ස්ථාන;

    කොටුව සිට හලාවත / පුත්තලම

    හලාවත මාර්ගයේ දුම්රිය නොනවත්වන දුම්රිය ස්ථාන,

    මරදාන / දෙමටගොඩ / කැලණිය / වනවාසල / හොරපේ / රාගම / පේරලන්ද / කූරණ / මීගමුව / කට්ටුව

     

    කැලණිවැලි මාර්ගයේ දුම්රිය නවත්වන දුම්රිය ස්ථාන

    කොටුව සිට කොස්ගම / අවිස්සාවේල්ල

    කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය නොනවත්වන ස්ථාන

    මරදාන / බේස්ලයින්

     

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොටුව සිට පානදුර /දකුණු කළුතර / අළුත්ගම / හික්කඩුව / ගාල්ල / මාතර/ බෙලිඅත්ත යන

    දුම්රිය ස්ථානයක් දක්වා දුම්රිය ධාවනය කරනු ඇත.

    Last modified on ඉරිදා, 22 නොවැම්බර් 2020 16:24

    Latest News