ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන ඉල්ලා අස්වෙයි

ජන 07, 2020

    ශ්‍රී ලංකා ටෙලිකොම් පී එල් සී සභාපති හා විධායක නොවන අධ්‍යක්ෂ පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා සිය සභාපති හා අධ්‍යක්ෂධූරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.

    මෙම ඉල්ලා අස්වීම ඊයේ (06) දින සිට බලපැවැත්වෙන බවයි,ටෙලිකොම් සමාගමේ සමාගම් ලේකම් මහේෂ් අතුකෝරල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත අද (07) දැනුම් දී තිබෙන්නේ.

    Last modified on අඟහරුවාදා, 07 ජනවාරි 2020 12:56

    Latest News