හෙට (26) සිට ජනාධිපතිවරණය අවසන් වනතුරු සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා සිටින පිරිස ලක්ෂ 7 ඉක්මවා ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
මෙවර ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු වෙනුවෙන් එක් ඡන්ද දායකයෙකු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල රු.109.00 කට සීමා කරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මේ වනවිට ඡන්ද ලකුණ ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් 40 දෙනෙකු අතරින් 39 දෙනෙකු අද නාමයෝජනා බාර දුන්නා.
2024 ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා අපේක්ෂකයින් 29 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
එළැඹෙන 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
එළැඹෙන ජනාධිපතිවරණයේ දී සජිත් ප්රේමදාස මහතාට සහාය දෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීනී වෛද්ය සුදර්ශිනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

Latest News