කඳුකරයට පැයක තද වැස්සක් (ඡායාරූප)

මැයි 21, 2019

    මධ්‍යම කඳුකරයේ බටහිර බැවුමේ පිහිටි කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට අද (21) පස්වරුවේ තද වැසි පතිත විය.

    කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා හැටන්,දික්ඔය,නොර්වුඩ් යන ප්‍රදේශවලටයි, මෙසේ අධික වර්ෂාව පතිත වූ බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    පස්වරු 1.30 සිට 2.30 දක්වා පැයක පමණ කාලයක් තද වැසි පතිත වුණී. කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ජලශයේ ජල මට්ටම 30% දක්වා පහළ බැස තිබුණි.

    8

    6

    10

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 14:57

    Latest News