ඇස් ඇදහිය නොහැකි 2022 කැලැන්ඩරය

දෙසැ 29, 2021

    මේ වර්ෂය අවසන් වෙලා අලුත් අවුරුද්ද ලබන්න තව දවස් තුනයි තියෙන්නේ, ලබන 2022 වර්ෂය වෙන වර්ෂ වලට වඩා මිනිසුන් සතුටු කරන වර්ෂයක් වෙනවා.ඒ දීර්ඝ නිවාඩු ලැබීම හේතුවෙන්.බොහෝ දෙනෙක් දීර්ඝ නිවාඩු බලාපොරොත්තු වෙනවා.

    ඒ විදිහට දීර්ඝ නිවාඩු ලැබෙන හැටි පහතින් බල ගන්න පුළුවන්

    ජනවාරි මාසය : 14,15, 16 සහ 17

    පෙබරවාරි මාසය : 04, 05 සහ 06

    මාර්තු මාසය : 17,18,19 සහ 20

    අප්‍රේල් මාසය : 13, 14, 15, 16 සහ 17

    අප්‍රේල් සහ මැයි මාසය : 30, 01, 02 සහ 03

    මැයි මාසය : 14, 15 සහ 16

    ජුනි මාසය : 11, 12, 13 සහ 14

    අගෝස්තු මාසය : 11, 12, 13 සහ 14

    ඔක්තෝම්බර් මාසය : 08,09 සහ 10 / 22, 23 සහ 24

    නොවැම්බර් මාසය : 05, 06 සහ 07

    දෙසැම්බර් මාසය : 24, 25 සහ 26

     

    Last modified on බදාදා, 29 දෙසැම්බර් 2021 12:43

    Latest News