මහියංගණයට පැමිණි වන අලි.....(වීඩියෝ)

නොවැ 29, 2021
  • මහවැලි නිම්නයේ රැඳී සිටි වන අලි රංචුවක් අද අලුයම මහියංගනය, මහනුවර ප්‍රධාන මාර්ගයට පිවිසෙන ආකාරය අසළ වෙළෙඳ සැලක CCTV කැමරාවක පටිගතව තිබුණේ, මෙලෙසින්.....

    එලෙස පාර මාරුවීමට උත්සහ ගත් වන අලින් මහවැලි ගඟ දිගේ ඉහළට යන ආකාරය ජංගම දුරකතනයකින් ද පටිගත කර තිබුණා.....

    Last modified on සදුදා, 29 නොවැම්බර් 2021 17:42

    Latest News