Calin - කැලීන් Mrs Sri Lanka World 2025 ලෙස කිරුළු පැළදි ඉශාදි අමන්දා , Mrs World ජාත්යන්තර තරගාවලිය සදහා අද දින අලුයම අමෙරිකාවේ Las Vegas බලා පිටත්ව තිබෙනවා.
අමෙරිකාවේ "නිව් ඔර්ලියන්ස්" හි සිදු වූ ප්‍රහාරයේ සැකකරු, ටෙක්සාස් හි 42 දෙහැවිරිදි ෂම්සුඩ්-ඩින් ජබ්බාර් බවට හඳුනා ගෙන තිබෙනවා.
ලොව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය බහුලව භාවිත කරන රටවල් ශ්‍රේණිගත කරන අන්තර්ජාලය භාවිත කිරිමේ ලැයිස්තුවේ නවතම දර්ශකයට අනුව අමෙරිකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

47 වන ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම වෙනුවෙන් එළැඹෙන නොවැම්බර් 5 වනදා පැවැත්වෙන එක්සත් ජනපද ජනාධිපතිවරණය වෙනුවෙන් තරග වදින ප්‍රධාන අපේක්ෂකයින් වන රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ කමලා හැරිස්, ඊයේ (30) ඔවුන්ගේ අවසාන මැතිවරණ රැළි පවත්වනු ලැබුවා.

ප්‍රතිවාදී අපේක්ෂක කමලා හැරිස් සමග යලිත් විවාද කිරීම ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අමෙරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීමට මිනිත්තු දෙකකට පෙර තුවක්කුකරු වහලයට නගින අයුරු දැක්වෙන නවතම වීඩියෝවක් ABC ප්‍රවෘත්ති සේවය විසින් ප්‍රචාරය කිරීමත් සමග සිද්ධිය සම්බන්ධව නැවත ජනතා අවධානය යොමු වී තිබෙනවා.

අමෙරිකාවේ කැලිෆෝනියා හි රන් භාණ්ඩ සාප්පුවකට ඇතුළු වූ පිරිසක් රන් භාණ්ඩ කොල්ලකන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සම-සත්කාරකත්වය දරන අමෙරිකාවට හැකිවිය.

චීනයේ පොදු උද්යාරනයක දී අමෙරිකා එක්සත් ජනපද විශ්වවිද්යාල ආචාර්යවරුන් සිව් දෙනෙකු පිහි ප්රිහාරයකට ලක්ව තිබෙනවා.
ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සමග පැවැති තරගයෙන් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට අමෙරිකාව සමත් වුණා.

Latest News