'අවතාරය' එළිදකී

අප්‍රේ 11, 2019

    "අවතාරය" සඟරාව පසුගියදා එළි දැක්විණ. මෙරට දේශපාලන ඉතිහාසය හා එහි ඉදිරි ගමන් මග කෙසේ සකස් විය යුතු ද යන්න ඉන් විවරණය කෙරේ.

    සමාප්ත කාලයක රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප මැයෙන් විශේෂ සම්මන්ත්‍රණයක් ද සංවිධාන කර තිබිණ. තනුජ ජයවර්ධන, වී මහෙන්ද්‍රන්, ධර්මසිරි ලංකාපේලි, වී චන්ද්‍රසේකරම්, කේ.ඩී. ලාල්කාන්ත යන අය ශ්‍රී ලාංකීය දේශපාලන ගමන් මග පිළිබඳව මෙහි දී අදහස් පළ කළේය. උත්සවය සංවිධාන කළේ, මාරුතයේ හඩ සංවිධානයයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2019 13:28

    Latest News