උද්ධමනය ඉහළට

පෙබ 21, 2024

    ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව එම දර්ශකය අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී උද්ධමනය සටහන් ව ඇත්තේ සියයට 4.2ක් ලෙසයි.

    දෙසැම්බර් මාසයේ සියයට 1.6ක් ලෙස පැවති ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේදී සියයට 4.1ක් දක්වා ඉහළගොස් ඇති අතර දෙසැම්බර් මාසයේ 6.3ක් ලෙස පැවත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 8.5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා..

    Last modified on බදාදා, 21 පෙබරවාරි 2024 17:33

    Latest News