වික්ටර් ට ඔස්ට්‍රේලියාවේදී සම්මානයක්

ඔක් 03, 2022

    ශ්‍රී ලාංකීය ප්‍රවීණ සංගීතඥ ආචාර්ය වික්ටර් රත්නායකයන්ට ඕස්ට්‍රේලියාවේ දී උපහාර සම්මානක් පිරිනැමිණ.

    ඒ ඔක්තෝබර් 02 වැනිදා මෙල්බර්න් නුවර දී පැවති 'යුග දැහැන' ප්‍රසංගයේදී. මෙම යාවජීව සම්මානය පිරිනැමුණු ලැබුවේ එරට බහුසංස්කෘතික කටයුතු පිළිබඳ ෆෙඩරල්  අමාත්‍ය ජේසන් වූඩ්ස් මහතා අතිනි.

    Latest News