'ඔලිවියර්' සම්මාන උළෙලේ හොඳම නළුවා හිරාන් අබේසේකර

අප්‍රේ 12, 2022

    බ්‍රිතාන්‍යයේ ඔල්වියර් සම්මාන උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය ශ්‍රී ලාංකිකයෙකු වූ හිරාන් අබේසේකරට හිමිව තිබේ.

    සම්මාන උළෙල පැවැත්වුණේ ලන්ඩන් නුවර රෝයල් ඇල්බට් ශාලාවේදී.

    වෘත්තීය රංගන ශිල්පීන්ගේ විශිෂ්ට රගපෑම් අගය කිරීම සඳහා මෙය වාර්ෂිකව සංවිධාන කෙරේ.

    හිරාන් අබේ‍සේකර රගපෑ ලයිෆ් ඔෆ් පයි නාට්‍යයේ රංගනය වෙනුවෙන් මෙම සම්මානය හිමිව තිබේ. නාට්‍යයේ ප්‍රධාන නලුවාද හිරාන් අබේසේකරයි.

    Latest News