චීන චිත්‍රපට උළෙල 23 සිට

ජන 22, 2020

    චීන මහජන ජනරජයේ තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධානය කරන ලද 5 වන චීන සිනමා උළෙල 2020 ජනවාරි 23 වනදා සිට 26 දක්වා දින තුනක කාලයක් එය ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.

    විද්‍යා ප්‍රබන්ධ, ත්‍රාසජනක චිත්‍රපට, කාටූන්, ක්‍රියාදාම සහ පවුල් ආදරය ඇතුළත් ඉහළ පිළිගැනීමක් ඇති චීන චිත්‍රපට හයක් එම දිනවල නොමිලේ ප්‍රදර්ශනය කෙරෙනු ඇති.

    චිත්‍රපට ප්‍රදර්ශන කාළ සටහන පහත පරිදි වේ:

    ජනවාරි 23 සවස 6.00 – A Journey to the Seaside

    ජනවාරි 24 සවස 6.00 – The Great Wall

    ජනවාරි 25 උදෑසන 10.30 – Extraordinary Mission

    ජනවාරි 25 සවස 2.00 – Skiptrace

    ජනවාරි 25 සවස 6.00 – The Wandering Earth

    ජනවාරි 25 උදෑසන 10.00 – Animal Rescue Squa

    Latest News