කොළඹ ප්‍රදේශ කිහිපයකට පෙබරවාරි 10 වැනි දින සිට ප.ව.5.00 පසුදා (11) පෙ.ව. 8.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම් අත්හිටුවනු ලැබේ. ඒ අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘති මගින් සිදුකරන අත්‍යාවශ්‍ය කටයුත්තක් හේතුවෙන්.
බදුල්ල - කොළඹ ප්රධාන මාර්ගයේ උඩුවර, හතේ කණුව ප්රදේශයේ ඊයේ රාත්රී සිදුවූ නායයාමකින් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.
නැගෙනහිර, ඌව සහ උතුරු මැද, පළාත්වලත් නුවරඑළිය දිස්ත්රික්කයේත් අද (12) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
හෙට (09) කොළඹ ප්රදේශ කිහිපයකට පස්වරු 5 සිට අනිද්දා (10) පෙරවරු 9 දක්වා ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
දෙණියායේ සිට කොළඹ බලා ගමන් ගත් මගී බස් රථයක් අද (17) අලුයම 3.40 ට පමණඅනතුරකට ලක්වී තිබෙනවා.
කොළඹ නගරයට හා තදාසන්න නගරවලට දිනපතා පැමිණෙන වාහන නිසා ඇතිවන නාගරික තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ බහු මහල් රථ ගාල් හතරක් ඉදි කෙරේ.

ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙන බව 'කොවිඩ් -19' පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 997 දෙනෙක් ඊයේ මෙරටින් වාර්තා වූ බව 'කොවිඩ් -19' පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 367 දෙනෙක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ගතවූ පැය 24 තුළ මෙරටින් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 310ක් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 7 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වෙයි.