කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 2යි ග්‍රෑම් 29ක්‌ සූක්ෂම ලෙස සඟවාගෙන මෙරටට පැමිණි දකුණු අප්‍රිකානු ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ් ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් සඳහා පුහුණුව ලත් සුනඛයින් යෙදවීමට පියවර ගෙන තිබේ.

අද (15) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 28 දෙනෙකු, UL 607 දරණ මගී ගුවන් යානය මගින් ඔස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 44 දෙනෙකු සහ UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජපානයේ සිට පුද්ගලයින් 37 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

අද (13) දින උදෑසන UL 104 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට පුද්ගලයින් 10 දෙනෙකු, QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 36 දෙනෙකු, UL 218 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 78 දෙනෙකු සහ UL 226 දරණ මගී ගුවන් යානය මගින් එක්සත් අරාබි එමිර් රාජ්ය්යේ සිට පුද්ගලයින් 73 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

කොරෝනා වෛරස් වසංගතය අතරතුර ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් විසින් අනුගමනය කළ යුතු අතිරේක ක්‍රියාමාර්ග කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (06) දින උදෑසන UL 104 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයින සිට පුද්ගලයින් 18 දෙනෙක්, QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 24 දෙනෙකු, Q2 6944 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයින සිට පුද්ගලයින් 32 දෙනෙක් මෙරටට පැමිණ තිබේ.

ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය අරඹමින් පළමු සංචාරක කණ්ඩායම ඊයේ (28) දිවයිනට පැමිණියේය. ඒ දහවල් 2.08ට Pq555 දරණ ස්කයි අප් ගුවන් යානයෙන්.

ශ්‍රී ලංකාව නැවත ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා 2020.12.26 දින සිට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

අද උදෑසන කටාර් සිට පුද්ගලයින් 46 දෙනෙක් හා ඔස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 79 දෙනෙක්, ජපානයේ සිට පුද්ගලයින් 12 දෙනෙක් අද දිවයිනට පැමිණ තිබේ.

අද උදෑසන (07) කටාර් සිට පුද්ගලයින් 50ක් හා සවුදි අරාබියේ සිට පුද්ගලයින් 52ක් මෙරටට පැමිණ තිබේ.