ශ්‍රී ලංකාවේ අපනයන කෘෂිකර්මාන්තයේ පුරෝගාමියෙකු වන බයෝ ෆුඩ්ස් සමාගම ගෝලීය පරිමාණයෙන් කාබනික සහ සාධාරණ වෙළෙඳ ප්‍රතිපත්තීන්ට අනුව යමින් කාබනික කෘෂිකර්මාන්තයේ ප්‍රමුඛයා ලෙස සිය 30 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි.

ජනවාරි සිට මේ දක්වා මැණික් හා ස්වර්ණාභරණ අපනයන වලින් අමෙරිකානු ඩොලර් මිලියන 315 ක ආදායමක් මෙරටට ලැබී තිබෙනවා.

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මගින් ලැබී ඇති බලතල ප්‍රකාරව 2023 ජූලි මස 19 වන දිනැති අංක 2341/30 දරන ගැසට් පත්‍රය මගින් තනි භාවිත ප්ලාස්ටික් අයිතම 09ක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා යොදාගැනීම තහනම් කර ඇත. 

බෝගල මිනිරන් පතල මලලසේකර පතල ලෙසින් පසුගියදා නම් කෙරුණා.

මෙරට සමාජ ආරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඩොලර් මිලියන 200 ක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී තිබෙනවා. 

ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යමින් පවතින අතර, පාරිභෝගික විශ්වාසයද යළි ගොඩනැගෙමින් පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඉන්ධන කෝටාව වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මක බවයි, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.

සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව කදිම ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය එමිරේට්ස් සමඟ ගිවිසුමක් අත්සන් කර ඇත.

මෙම වසර තුළ එළුවන් හැත්තෑ දහසක්, එළු පාලනයට කැමති තරුණ ප්ර ජාවට නොමිලේ ලබා දීමට පියවර ගන්නා බව, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ෆෝබ්ස් ව්‍යාපාරික සඟරාව, මේ වසරේ ‍ලොව සංචාරය කළ යුතු ප්‍රමුඛතම සංචාරක ගමනාන්ත 23 අතරට, ශ්‍රී ලංකාව එක් කර තිබෙනවා.

මෙරට වෙළෙඳපොල තරඟකාරීව තව තවත් ජාත්‍යන්තරයට විවෘත්ත කරමින් විදෙස් සමාගම් 3ක් සඳහා ශ්‍රී ලංකා ඉන්ධන වෙළෙඳපොලේ ගනුදෙණු සඳහා බලපත්‍ර පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඉන්දියාවේ - පාණ්ඩිචරි, කාරියක්කාල් වරායේ සිට කන්කසන්තු‍රය වරාය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත මාගී යාත්‍රා සේවයේ පළමු යාත්‍රාව ලබන අප්‍රේල් 29 මෙරටට පැමිණිමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9ක ණය පහසුකම ශ්‍රී ලංකාවට අනුමත කිරීමත් සමග ශ්‍රී ලංකා රුපියලේ අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

තේ අපනයනයෙන් මේ වසරේ සැප්තැම්බර් වන විට අමෙරිකානු ඩොලර් බිලියනක ආදායමක්  ලැබුණු බව,  අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

රත්තරන් මිලෙහි මේ කාලේ වැඩි වීමක් දක්නට තිබෙනවා.

පසුගිය මාසයේ රුපියල් 575,000 කට පමණ අලෙවි වූ වානේ කම්බි ටොන් එකක මිල මේ වනවිට රුපියල් 475,000 දක්වා පහත වැටී ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.

ටෙස්ලා ‍මෝටර් රථ නිෂ්පාදන සමාගමේ ප්‍රධානී එලෝන් මස්ක් එහි තවත් අමෙරිකානු ඩොලර් මිලියන 19.5 ක කොටස් අලෙවි කර තිබෙනවා.

දෙස් විදෙස් සංචාරකයින්ට නවමු අත්දැකීමක් ලබා ගත හැකි හෝටල් සංකීර්ණයක් මහනුවර, උඩිස්පත්තුව ප්‍රද‍ේශය‍ෙ ඉදි කෙරෙනවා. එය, 2024 වසරේදී විවෘත කිරීමට නියමිතයි.

ලොව දිගම මගී දුම්රිය සමග ගමනක් නිම කිරීමේ නව වාර් තාවක් පිහිටුවීමට ස්විස්ටර් ලන්ත දුම්රිය ක්‍රියාකරුවෙක් සමත්ව තිබේ.

යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියාවෙන් ඉවත් වූ නවතම බටහිර සමාගම බවට මර්සිඩීස් පත්ව ඇත.

Latest News