නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්රෑම් 3440 ක් සමඟ සැකකරුවෙකු කල්පිටිය, ඉලංතාඩිය වෙරළ ප්රදේශයේ දී නාවික හමුදා භාරයට ගැනුණා.

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (04) දින සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

විදේශ ආයෝජන ප්‍රවර්ධන විධිවිධාන තවදුරටත් කඩිනම් කිරීමට පියවර ගන්නා බව චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ලෝක ජංගම සම්මේලනය (MWC) 2024 පෙබරවාරි මස 26,27,28,29 යන දිනයන් වලදී බාසිලෝනා හිදී පැවැත් වෙනවා.

හෙට (28) දිනය සඳහා කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

"ලංකා ටී ටෙන්" ක්රිකට් තරගාවලියේ පළමු අදියර ලබන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත බව, ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරනවා.
බැංකුවලින් ගත් ණය ගෙවීමට නොහැකි වීමේදී දේපල පවරා ගැනීමට අදාළ "පරාටේ නීතිය" ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.
දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්රික්කයේ සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
අද (20) දින නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇස් අන්ධ පුද්ගලයකුට හෝ අංශභාග රෝගියෙකුට, අත් පා අහිමි පුද්ගලයකුට වාහනයක් පැදවීම, පරිගණක ක්‍රීඩා වල නිරත වීම වැනි ක්‍රියාකාරකම් සිහිනයක් වූ කාලය අවසන්.

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (16) දින නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (14) දින නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින පුරා අද (10) දින ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
කොළඹ ප්‍රදේශ කිහිපයකට පෙබරවාරි 10 වැනි දින සිට ප.ව.5.00 පසුදා (11) පෙ.ව. 8.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම් අත්හිටුවනු ලැබේ. ඒ අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘති මගින් සිදුකරන අත්‍යාවශ්‍ය කටයුත්තක් හේතුවෙන්.

Latest News