හුවාවෙයි සමාගමේ ප්‍රධාන මූල්‍ය නිළධාරිනිය අමෙරිකාවට භාරදීම නීති විරෝධී

මැයි 10, 2019

    කැනඩාවේ British Columbia පළාතේ මහාධිකරණය විසින් චීනයේ හුවා වෙයි සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී මෙන්ග් වුඅන් චෞ මහත්මිය අමෙරිකාවට භා‍ෙදීම පිළිබඳ සාක්ෂි විමසීම පසුගියදා සිදුකෙරිණ.

    එම සාක්ෂි විමසීමේ දී මෙන්ග් වුඅන් චෞ මහත්මියගේ නීතිඥ කණ්ඩායම පෙන්වා දුන්නේ අමෙරිකාවේ අදාළ ඉල්ලීම හේතු රහිත වන අතර, කැනඩාව ඇය අත්අඩංගුවට ගැනීමද නීති - විරෝධී ක්‍රියාවක් වන බවයි.

    මෙම නඩුව දේශපාලන අරමුණු සහිත සිද්ධියක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්පගෛ් අදාළ මතයන්ගෙන් පිළිබිඹු වන බව නීතිඥ කණ්ඩායම ප්‍රකාශ කළහ.

    නඩු තීන්දුව මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

    Last modified on සිකුරාදා, 10 මැයි 2019 16:23

    Latest News