ඇල්ලට දැඩි සංචාරක ඇල්මක්

මැයි 02, 2019

    ඇල්ල ප්‍රදේශයට විදේශීය සංචාරක පැමිණිම පසුගිය දින කීපයක් තිස්සේ තරමක් අඩුවුවත් දැන් එය යථා තත්වයට පත්වෙමින් තිබේ.

    මේ වන විට එහි විදේශීය සංචාරකයන් රැසක් පිරිසක් දක්නට ලැබිණ.  ඇල්ල ලෝකයේ ඇති හොඳම ඔක්සිජන් වායුව ඇති ප්‍රදේශයකි.

    විවිධ භුවිෂමතාවය, දියඇලි, දුම්රිය මගේ විෂ්මිත නිමැවුක් වන ආරුක්කු 9 පාලම , රොක්හිල් වැනි සුවිශේෂි ස්ථාන නිසා විදේශීය සංචාරකයන්ගේ අසීමිත ආකර්ෂණයට හේතුවි තිබේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 14:53

    Latest News