කැරට් 88 ක දුර්ලභ දියමන්තියක් වෙළඳපළට

අප්‍රේ 05, 2019

    දුර්ලභ ගණයේ දියමන්තියක් සොදබිස් වෙන්දේසි සමාගම විසින් පසුගියදා අලෙවි කෙරිණ.

    ඒ අමෙරිකානු ඩොලර් මිලියන දහතුනයි දශම අටක මුදලකටයි.

    ඔප දැමීමට පෙර කැරට් 242 ක බරින් යුතු වූ මෙය දියමන්තිය සොයාගනුු ලැබුවේ බොට්ස්වානා හී පතලකිනි.

    ලොව දියමන්ති සැපයුමෙන් සියයට 40 ක් සිදු කෙරෙන්නේ, බොට්ස්වානා රාජ්‍යයේදීය.

    සොදබිස් ඒෂියා වෙන්දේසි සමාගම පිහිටා ඇත්තේ, හොංකොං වලයි.

    Last modified on සිකුරාදා, 05 අප්‍රේල් 2019 16:06

    Latest News