IPL ප්‍රධාන අනුග්‍රාහකත්වය TATA සමාගමට

ජන 13, 2022

    ටාටා (Tata) සමාගම ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

    එම වසර දෙකේ දී IPL තරගාවලිය TATA IPL ලෙස හැඳින්වීමට නියමිතව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

    ටාටා සමාගම ඉදිරි වසර දෙක සඳහා ඉන්දිය රුපියල් කෝටි 670ක මුදලක් ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත ගෙවීමට නියමිතව තිබේ.

    Latest News