කොටස් වෙළඳපොළේ වැඩිම අගය අද (06)....

ජන 06, 2022

    කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන මිල දර්ශක දෙකම අද (06) ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කළා.

    මෙය, දිගින් දිගටම කොළඹ කොටස් වෙළඳපොළ අත්කරගත් වර්ධනයේ තවත් සන්ධිස්ථානයක් ලෙසයි, සලකණු ලබන්නේ.

    Latest News