RU BIZ

අදත් සවසට වැස්සක්

අප්‍රේල් 25, 2024
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

RU Entertainment

දමිතාට ඇප

අප්‍රේල් 24, 2024
විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනි දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර තිබෙනවා.

RU Games

20/20 සටනට සැරසෙන සිංහ කෙල්ලො

අප්‍රේල් 25, 2024
ලෝක කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය සදහා සුදුස්සන් තේරීමේ තරගාවලිය අද ආරම්භ වනවා.

RU Global

ලොවක් බලා සිටි සංචාරයේ දී ගිවිසුම් 05කට අත්සන්

අප්‍රේල් 25, 2024
ලෝකයේම අවධානය දිනා ගනිමින් මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි සිය එක්දින නිල සංචාරය නිම කරමින් ඊයේ (24) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.

RU FEATURES

RU INTERVIEWS