මැයි පෙළපාළි ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක් ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාළි සඳහා පොලීසිය විසින් ආරක්ෂාවක් හා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අප්‍රේල් 30, 2025
පානදුර සාදයක වෙඩි පත්තු වෙයි... පුද්ගලයෙකු මරුට පානදුර, හිරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා… අප්‍රේ 29, 2025
ප්‍රසන්න රණවීරගේ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි රජයේ ඉඩමක් අයුතු ලෙස අත්පත් කර ගැනීමේ… අප්‍රේ 28, 2025
පුංචි ඡන්දයට පාසල් නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි මැයි මස 6 වැනිදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන්, සියලුම පාසල් මැයි මස 5… අප්‍රේ 24, 2025
රටම කම්පා කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර හයයි පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව එල්ල වී අදට වසර 6 ක්. අප්‍රේ 21, 2025
හික්කඩුවේ වෙඩිතැබීමේ සිද්ධියට අනුබල දුන් අයෙක් අල්ලයි හික්කඩුව, කුමාරකන්ද ප්‍රදේශයේ මාර්ගය අසල නිමි ඇඳුම් වෙළඳසැලක් ආසන්නයේ රැඳී සිටි කාන්තාවකට… අප්‍රේ 08, 2025
ගන්දර වෙඩිතැබීමට සැකකරුවන් 02ක් පොලීසියට භාරවෙයි ගන්දර, සිංහාසන පාර ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට… අප්‍රේ 08, 2025
වසරේ සම්මානනීය නාලිකාවේ අභිමානය සමගින්, ජාතික රූපවාහිනියට රයිගම් ටෙලිස් සම්මාන 12ක් 2024 රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ දී වසරේ සම්මානනීය නාලිකාව ලෙස ජාතික රූපවාහිනිය, සම්මානයට… මාර් 30, 2025
ජනපති සහ අගමැති තෛපොංගල් දිනයට සුබ පැතුම් එක් කරයි මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වර්ධනය කරමින් සමාජීය ප්රගමනය තහවුරු කිරීම… ජන 14, 2025